Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළු කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක් මාස දෙකක කාලයක් තිස්සේ එම වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදිකරන ලද කුඩාරම්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ පදිංචිව සිටිනවා.

    දිට්වා සුළි කුණාටුව පැමිණීමත් සමග තම වත්තේ කොටසක් නායයාමත් සමග තමන් මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල සහ වතුයායේ කෝවිලේ පදිංචිව සිටි බවත් පසුව රජය මගින් අවතැන් වූ පවුල් 25කට ආරක්ෂිත ස්ථානයකට කුඩාරම් සකස් කර දුන් බවයි එම කුඩාරම්වල වෙසෙන ජනතාව කියා සිටියේ.

    වැසි දිනවලදී සහ අධික සුළං තත්ත්වය පවතින කාලයේදී කුඩාරම්වල රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් දැනට රජය මගින් තමන්ට නිවාස අලුතින් ඉදිකරදෙන බවට පොරොන්දු වී ඇති බවත් එම පොරොන්දු කඩිනමින් ඉටුකිරීමට රජයේ බලධාරීන් පියවර ගත යුතු බවයි කොත්මලේ වැවන්ඩන් වතුයායේ කුඩාරම්වල වෙසෙන අවතැන් වූ ජනතාව කියා සිටියේ.

    ඉදිරි දිනවලදී කොත්මලේ ප්‍රදේශයට අධික සුළං සහඅධික වැසි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති නිසා එම අවදානමට ප්‍රථම තමන් දැනට පදිංචි කුඩාරම්වලින් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කරන ලෙසයි එම ජනතාව කියා සිටියේ.

    පෙර පුව​තශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    ඊළඟ පුව​ත ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group