ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි
ජාතික ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිගන්නා බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය…
ඩොලරය වෙනස් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල සුළු වශයෙන් පහළ ගොස්…
බොරතෙල් මිල ඉහළට
දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව…
“පොහොට්ටු අපේක්ෂකයා අපිට අදාල නෑ.” – තිස්ස අත්තනායක (වීඩියෝ)
සමන්තබද්‍ර හිමි නෙරපන්න – මල්වතු නාහිමිගෙන් ඉල්ලති
මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද අනුශාසනා පිළිනොගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේගේ සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් නොහොත් සමන්තබද්‍ර හිමියන්…
දුර දිග ගිය බලු අවුල ජීවිතයක් බිලිගනී
ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් හේතුවෙන් යාබද නිවාස දෙකක් අතර සිදුවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතුවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23…
ජනපති විශේෂ හමුවක
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත…
මිහින්තලේ හොර මත්පැන් ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ)
අතවර සිද්ධියක් සම්බධයෙන් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රීයේ මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ…
කිලෝ 9ක රත්‍රං සමග දෙදෙනෙක් කොටුවෙයි
ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් සඳහන් කරයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත්…
හංවැල්ල හෙල්ලෙයි – මන්නා රොෂාන්ට රිදෙන්න පහරක්
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ…
ගවයින් අතර මාරාන්තික වසංගතයක්
කිළිනොච්චියේ ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයින් අතර මේ දිනවල පැතිර යන ගව වෛරස් රෝගය හේතුවෙන් ඊයේ (03) වනවිට ගවයින් රැසක් මියගොස් ඇති බව අප වාර්තාකරු…
මිනිස් ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයින් 17 ක් රුසියාවේ සිට දිවයිනට
විදෙස් රැකියා ජාවාරමට හසු වී රුසියාවේ හමුදා කඳවුරක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු එම කඳවුරුවලින් මිදී මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට
සෙවන් සිස් මැරීනා නෞකාව අද කොළඹ වරායට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































