ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

කිලෝ 9ක රත්‍රං සමග දෙදෙනෙක් කොටුවෙයි
ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් සඳහන් කරයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත්…
හංවැල්ල හෙල්ලෙයි – මන්නා රොෂාන්ට රිදෙන්න පහරක්
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ…
ගවයින් අතර මාරාන්තික වසංගතයක්
කිළිනොච්චියේ ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයින් අතර මේ දිනවල පැතිර යන ගව වෛරස් රෝගය හේතුවෙන් ඊයේ (03) වනවිට ගවයින් රැසක් මියගොස් ඇති බව අප වාර්තාකරු…
මිනිස් ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකිකයින් 17 ක් රුසියාවේ සිට දිවයිනට
විදෙස් රැකියා ජාවාරමට හසු වී රුසියාවේ හමුදා කඳවුරක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු එම කඳවුරුවලින් මිදී මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයන්…
ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්
විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ…
පාර්ලිමේන්තුවේ ලයිට් කපයි
විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා විදුලිය බලය විසන්ධි කර ඇත්තේ, ඩොලර්…
ලබන 5 වැනිදා බැසිල් එයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් සේවයේ යානා දෙකක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක්…
ලොව පුරා මාර්ග අනතුරුවලින් මිලියන 1.19 ක් මියයයි
2010 වසරේ සිට 2023 වසර දක්වා ලොව පුරා සිදුවූ මාර්ග අනතුරු 5%කින් පමණ අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. පසුගිය වසරේ පමණක්…
සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකුට ඇප
පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප…
බිරිඳගේ පහර දීමෙන් සැමියා මරුට
කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර තිබේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03)…
බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක්
කිළිනොච්චිය , පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පුනරින් ප්‍රදේශයේ දේවස්ථානයක ආගමික උත්සවයක් සදහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක්…
ශ්‍රි පාද වන්දනාවේ ගොස් අතුරුදහන් වි සිටි කාන්තාව දින 05කට පසු හමුවෙයි
මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ඉකුත් මස (23) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ අතරමං වි සිටි ජි.මෙකෝ නෝනා නම් මෙම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉම්රාන් ඛාන් අධිකරණය හමුවට
චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවාන මුහුදේ යුද අභ්‍යාසයක
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































