ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

ප්‍රථමවතාවට බුද්ධ ශ්‍රාවිකාවන් 5000කට පරිෂ්කාර පූජාවක්.
නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් 18 වන වරටත් බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී…
ධීවර යාත්‍රාවක් පෙරලී ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්
මාරවිල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අතුරුදන් වු පුද්ගලයින් අතර ජපන් ජාතිකයෙකු ද වන බවයි. පසුගිය…
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී තිබෙනවා. අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු…
ගාල්ල ලයිට්හවුස් හෝටලය අසල වෙඩි තැබීමක්
ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කරමින්…
පිහිනුම් තටාකයකට ඇදවැටී 6 හැවිරිදි දැරියක් මරුට
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දැරියක් . බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ හෝටලයක…
ජාතික පාසල්වලට උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනී
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ…
බිරිඳගේ පහරදිමෙන් සැමියා මරුට
තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ…
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි
නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙලෙස බිද…
හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 9කට අධිකරණයෙන් ලැබුණු නියෝගය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ව්‍යාජ ලේඛන සකස් කර…
ක්‍රිකට් සම්බන්ධයෙන් සෙවීමට තේරීම් කාරක සභාවක්
තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බුදයට විසඳුමක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා . එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මන්ත්‍රීවරු…
විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්. ජනාධිපතිවරයාගේ උපදෙස් මත…
පස්වරුවේ තැනින් තැන වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව…
කෝප් කමිටු සභාපතිට එරෙහිව විශ්වාස භංගයක්
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංගය කථානායකවරයාට භාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ලිස්බන් නුවර විරෝධතා
ඇෆ්ගනිස්ථානයට භූමි කම්පාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































