ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

තැපෑලෙන් ආ රුපියල් මිලියන 43ක මත්ද්‍රව්‍ය රේගු භාරයට
තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එම මුදල ජාත්‍යන්තර මූලය…
අයවැය පරදියි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය ඊයේ(05) පරාජයට පත්ව තිබෙනවා. වැඩි ඡන්ද 9කින් මෙලෙස 2024 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පරාජයට පත්ව ඇති බවටයි අප…
රනිල් එක්ක ඉදිරියට යනවා – පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පක්ෂයක් ලෙස ඉදිරියට යන බව පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සදහන් කලේ පොදුජන පෙරමුණේ පක්ෂ…
පාර්ලිමේන්තුව රැස්වෙයි
අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් ඇසීම සඳහා කාලය වෙන් කිරීමටයි කටයුතු…
නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත් වන පිරිස
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සිව් දෙනෙකුගෙන් යුතු නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා. ශ්‍රී…
අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 1.8යි උදෙන්ම සජිත්ගෙන් කොක්කක්
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දිනයේදීත් උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අනුව අද දින 2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ…
රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමු`ඵවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු…
පවතින වැස්ස ගැන නිවේදනයක්
පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු…
වැස්සෙන් මුලතිව්හි පාසල් 11ක අධ්‍යයන කටයුතු සඳහා බාධා
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11 ක අධ්‍යාපන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් ඊයේ දිනයේදී නියමිත වෙලාවට පෙර නිවෙස්…
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක්
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ…
අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත
ඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද දිනයේ සිට ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව…
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය උපුල් තරංගට
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට ලබා දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
බෙලරුස් විපක්ෂ නායිකාවට වසර 15ක සිර දඩුවමක්
ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 9ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































