ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

I.M.F සාමාජිකයන් හමුවීමට සජිත් සූදානමින්
ඉදිරි දින කිහිපය තුලදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහිදී මෙරට මව්වරුන් සහ…
අපරාධකරුන් සමාජ ගතවී යළි අපරාධ සිදු කරනවා
අපරාධකරුවන් නිවැරදි කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම කාලයට පෙර එම අපරාධකරුවන් සමාජගත…
පාසල් වලට විශේෂ දැනුම්දීමක්
පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එමගින් දැනුම්දී ඇත්තේ…
ග්‍රහලෝකාගාරය අද සිට යළි විවෘත වෙයි
ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය…
උතුරට සහ වයඹට නව ලේකම්වරු දෙදෙනෙක් පත් කරයි
උතුරු සහ වයඹ යන පළාත් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස…
මට්ටක්කුලියේ වෙඩි තැබීමක්
මට්ටකුලිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්…
කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේ වාර්තා වුණා. එහිදි සියලු කොටස් මිල දර්ශකය ඒකක 10.71කින් ඉහළ ගොස් ඒකක 11,135.74ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.…
ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් පැවැත්වුනා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද…
ඉන්දියාවේ බලශක්ති ලොක්කෝ ලංකාවට
ඉන්දීය රජයේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී භූපින්දර් සිං භල්ලා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කටයුතු…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වේ
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන…
පර්චස් 10ට වැඩිනම් ලක්ෂ 2ක්
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව…
ගම්මිරිස් වලට රෝගයක්
ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එය දිවයිනේ ගම්මිරිස් වගා කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වාර්තා…
රුපියල තවත් ඉහළට
අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක් බවට පත් ව ඇති අතර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බක්මුට් සඳහා යුක්රේනයෙන් දැවැන්ත මෙහෙයුමක්
යුක්රේනයට අවසර නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































