Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල් නැතුව වෙන කෙනක් අවොත් අම්මට සිරිවෙයි- හරින් කියයි

    රනිල් නැතුව වෙන කෙනක් අවොත් අම්මට සිරිවෙයි- හරින් කියයි

    2024-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොකයේ අඩුම කාලයකින් බංකොලොත් වූ රටක් ගොඩනැගූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

    කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති පුද්ගලයෙකුට බලය ලබාදීමෙන් ලබාගත් දුෂ්කර අත්දැකීම යම් කිසි පුද්ගලයෙකුගේ මතකයේ ඇත්නම් නැවතත් එවැනි පත්කිරීමකට කටයුතු නොකරනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    ඪදසජැ ක්‍මඑ – හරීන් ප්‍රනාන්දු

    මේ අතර බලයක් නොමැති වුවද රටක් ගොඩනැගීමට තමන්ට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    විවිධ සිහින මවමින් ජනතාව මුලාවට පත්කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසයි ඒ මහතා ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ.

    ඪදසජැ ක්‍මඑ – සජිත්

    ජනාධිපතිවරයාට රටේ සම්පත් විකිණීමට කිසිදු බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

    විකුණන සම්පත් මිලදී ගැනීමට යාමේදී ඉතාමත් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ව්‍යාපාරිකයින්ට ඒ මහතා දැනුම් දී සිටියේ.

    ඪදසජැ ක්‍මඑ – හදුන්නෙත්ති

    පෙර පුව​තආරුගම්බේ ඝාතනයක්
    ඊළඟ පුව​ත Visit Central දැක්ම චීන සංචාරක සංවිධාන වල අවධානය දිනා ගනී

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group