Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්

    2026-09-18

    22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

    2026-09-18

    මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • 22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
    • මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට
    • ඉරානයට යලිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි
    • ප්‍රදේශ රැසකට අද තරමක් තද වැසි
    • දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමක් බව ජනපති අනුර කියයි
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතුයි

    ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතුයි

    2024-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසැල් ළමුන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    සිසුන්ගේ පෞද්ගලික පෙර සූදානම යටතේ නිර්දේශ ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ සිසුවියන් බඳ පටි පැළඳීම හැකිතාක් අවම කළ යුතු බවයි.

    අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතු බවට දන්වා තිබෙනවා.

    අධික හිරු එළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කළ යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

    මෙම නිර්දේශ මාලාව යටතේ අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීම තවදුරටත් වළක්වා තිබෙනවා.

    පෙර පුව​තබෝගම්බර අතහැර දමා නැහැ
    ඊළඟ පුව​ත අවුරුදු සමයේදී කුකුල් මස් මිලට වෙන දේ

    සබැ​ඳි පුවත්

    22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

    මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට

    ඉරානයට යලිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

    ප්‍රදේශ රැසකට අද තරමක් තද වැසි

    දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමක් බව ජනපති අනුර කියයි

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්

    2026-09-18

    22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

    2026-09-18

    මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට

    2026-09-18

    ඉරානයට යලිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group