බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවුල් කිහිපයක් එක්ව සිදු කරනු ලබන දේශපාලනය තුරන් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්කු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: අධිවේගී මාර්ගවල මෙහයුම් හා කළමණාකාර කටයුතු පෞද්ගලික අංශයට Srilanka