Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිලෝ ගාණක නිධානයක් ගුවන්තොටින් මතුවෙයි

    කිලෝ ගාණක නිධානයක් ගුවන්තොටින් මතුවෙයි

    2024-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.196 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනාය ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ, ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණීf්දී අත්අඩංගුවට ගත් බවයි අපගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

    මොවුන් අතරින් එක් පුද්ගලයෙකු 60 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා 65 හැවිරිදි කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

    ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විස්කි බෝතල් අසුරා ඇති පෙට්ටි වලින් එම බෝතල් ඉවත් කර මෙම ස්වර්ණාභරණ තොගය එම පෙට්ටි තුළ අසුරා  සගවා ගෙන පැමිණ තිබුණා.

    වළලු , කරාබු , අත් පළදනා යනාදිය ඇතුලත් මෙම ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  රෂීඩ් ඛාන්ගේ දෙවන විවාහය හෙළිවී සමාජ ජාලයන් උණුසුම් වෙයි
    Sri Lanka
    පෙර පුව​ත8න් ඉහළ දරුවන්ට කෘතිම බුද්ධිය
    ඊළඟ පුව​ත ගිනයමින් පීඩා වන ජනතාවට සහන

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group