ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

තවත් අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්රියාත්මක කර ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම මගින්…
නීතිවිරෝධී ලන්ච් ෂීට් තොගයක් විනාශ කරයි
සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්රෑම් 5,377ක් මධ්යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර ඇත. මධ්යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ…
IMF කලාපීය විධායක අධ්යක්ෂවරයා, අමාත්ය රංජිත් සියඹලාපිටිය හමුවෙයි
ආර්ථික ප්රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ කලාපීය විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණමූර්ති…
අද සිට වියලි කාලගුණයේ වෙනසක්
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්යම,…
ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය
රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ ලබා දීමට…
ලංකාවට සතුට අහිමිවෙයි-ඔබට සතුටුයිද දැන්?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ලෝකයේ සතුටු දර්ශකය අනුව ශ්රී ලංකාව 128වැනි ස්ථානයට පත්ව තිබෙනවා. වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේ පසුගිය 2023 වසරේදී…
රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 3ක් මරුට
රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය මාස 05ක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව රට තුල නීතිය හා…
නිවස පරීක්ෂාවේදී පොලිසියට වෙඩි
ගණේමුල්ල ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය ප්රතිප්රහාර එල්ල කර ඇති අතර, පොලිස්…
“පරාටේ” ගැසට් එක අද පාර්ලිමේන්තුවට
පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණ තීරණයෙන්…
IMF නියෝජිතයෝ සජිත් හමුවෙයි
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්රීවරන් සාකච්ඡා…
හයිටි උණුසුම්-ලාංකිකයන් ගැනත් අවධානය
හයිටි රාජ්යයේ සිටින ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්යංශය සදහන් කළේ ශ්රී…
පොලිස්පති හදිසියේ පොලිසි වලට එයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්යංශය සදහන් කළේ පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු සම්බන්ධයෙන්…
කතානායක විශ්වාසභංගයේ අවසන් දිනය අදයි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව පිළිබද විවාදයේ අවසන් දිනය අදයි. කතානායකවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් ගෙනඑනු ලැබුවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හයිටි රාජ්යයේ භූ කම්පනයක්
චීනයට එරෙහිව ලන්ඩනයේ විරෝධතා.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































