Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කරන බව ජනපති කියයි

    මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කරන බව ජනපති කියයි

    2024-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත් රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

     

    srilankapolitic
    පෙර පුව​තඅනුර කැනඩාවට
    ඊළඟ පුව​ත බංගලි හෙට ලංකාව සමග සුදු වතින් ගැටෙයි

    සබැ​ඳි පුවත්

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group