ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රට අපනයන ආර්ථිකයක් කරා ගෙනයනවා-ජනපති රනිල්
අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි…
අස්වැසුමෙන් 14,000ක් සවිබල ගන්වයි
ඇස්වැසුම ප්‍රතිලාභින් 14,000ක් සවිබල ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට…
හයිටිය තවත් ප්රචණ්ඩ වෙයි
හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර තවමත් ප්‍රචණ්ඩකාරි සිදුවීම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. අවිගත් සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් එම අගනුවර වීදිවල සැරිසරමින්…
දයාසිරිගේ නව සන්ධානය එළි දක්වයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය අද එළිදැක්වුවා. මානූෂීය ජනතා සන්ධානය ලෙස නම් කර ඇති එම සන්ධානය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදියි එළිදක්වනු…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් අද උදෑසන සිට දුම්රියන්…
කොළඹ විරෝධතාවයකට කඳුළු ගෑස්
ජන අරගල ව්‍යාපාරය, අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යාම,…
අපේක්ෂා රෝහලේ විකීරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍රයක් අක්‍රීය වේ
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා…
උණුසුමේ අඩුවක් ?
දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට දිනය වන විට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ…
ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක්
පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක් පිළිබදව පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි…
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය කනස්සල්ලෙන්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වීම පිළිබද කනස්සල්ල පළ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම පියවර මැතිවරණය…
දුමින්ද දිසානයක සහ අනුර කුමාරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වයෙි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර…
දේශීය වෛද්‍ය ව්‍යවසායකයින් 60 දෙනෙකුට රන් සම්මාන
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සදහා රන් සම්මාන පිරිනමා තිබෙනවා. ඒ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇයගීම සදහා පැවති රන් සම්මාන උළෙලේදීයි. සම්මාන උළෙල අග්‍රාමාත්‍ය…
පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමන්වාර 18 අවලංගු වෙයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. මේ වන විටත් මුහුදුබඩ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇෆ්ගන් කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයක
කැනඩාවේ ලැව් ගින්නකින් හෙක්ටයාර මිලියන 3ක් අළුවෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































