දේශීය පුවත්
සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයෙහි කේබල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු…
බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු…
ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා…
ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(22) සවස් කාලයේදී වීරවිල,…
දියේ ගිලී අයෙක් මරුට
නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(22) සවස්…
කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
හැටන් කම්කරු කාර්යාලය අසල කුණුකසළ ගොඩගැසීම හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන පිරිස් මෙන්ම ඒ අවට…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
ප්‍රබල අකුණු පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව…
ADB සභාපති දිවයිනට
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. සිංගප්පූරුවේ සිට පැමිණි…
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව…
නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















