Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගියදා ඉතියෝපියාවේදී පැහැර ගැනීමකට ලක්වූ ලාංකිකයන් තිදෙනා බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

    පැහැරගැනීමට ලක්වූ ලාංකිකයන් තිදෙනා පසුගියදා රැකියා බලාපොරොත්තුවෙන් ඉතියෝපියාවට ගොස් තිබෙනවා.

    එහිදී මොවුන් පැහැර ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතියෝපියාවේ බෝලේහි උප නගර පොලිස් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමෙන් පසුව පසුගිය මැයි 26 වන දින මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    අදාළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් තිදෙනා අතුරුදන්වීමට දින කිහිපයකට පෙරදී ඉතියෝපියාවට පැමිණ ඇති බවයි.

    කෙසේ වෙතත් එරට පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී ලාංකිකයන් තිදෙනා ගුවන් තොටුපොළේ සිට රැගෙන ගිය බව කියන වාහනයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට සමත්ව තිබෙනවා.

    ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී ඉතියෝපියාවේ ඔරොමියා කලාපයේ පිහිටි නගරයක් වන සෂෙමේන් හිී ලාංකිකයන් රඳවාගෙන සිටින බවට අනාවරණ වී තිබෙනවා.

    එහි වැටලීමේදී ලාංකිකයන් තිදෙනා සාර්ථකව මුදාගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙන අතර එහිදී සැකකරුවන් හය දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන්ගෙන් දෙදෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් බවත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනෙක්ද වනබවයි වාර්තා වන්නේ.

    ඉතියෝපියානු ජාතික බුද්ධි හා ආරක්ෂක සේවය, ෆෙඩරල් පොලිසිය, තොරතුරු ජාල ආරක්ෂක පරිපාලනය සහ ඔරොමියා ප්‍රාදේශීය පොලිසිය එක්ව මෙම මුදා ගැනීමට සිදුව තිබෙනවා.

    පෙර පුව​තඋද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    ඊළඟ පුව​ත වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group