දේශීය පුවත්
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ…
මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද…
නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
විදේශ රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්…
සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයෙහි කේබල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට…
බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පරීක්ෂණ තීව්ර කිරීමට පොලිසිය…
ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා…
ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි සහිත…
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් කම්කරු සහයෝගීතාව පිළිබඳ…
දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත…
කොටහේනේ ඝාතනයක්
කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















