
රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපොළ රේගු නිළධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී යී. මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.














