නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට එසැණ 2026-09-133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගින්…
දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි එසැණ 2026-08-204 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් අද සිට ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක් එසැණ 2026-08-192 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සලසන අඩු වියදම් ගුවන් සේවයක් වන , වියට් ජෙට් ගුවන් සේවය…
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට එසැණ 2026-08-153 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ශිරාන් බාසික්” නමැත්තා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට…
ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට එසැණ 2026-08-153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක් එසැණ 2026-07-225 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02 වන වයස අවුරුදු 14 න් පහළ දකුණු ආසියානු…
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට එසැණ 2026-07-213 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ශ්‍රී…
කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි එසැණ 2026-07-112 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබෙනවා. මේ හේතුවෙන් එම ගුවන්යානය හලාවත අහසේ…