- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
පූටින් වියට්නාමයේ සංචාරයක
රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් වියට්නාමයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. රුසියාව විසින් මෙම කලාපය තුළ රාජ්‍ය…
ලෝකයේ වටිනාම සමාගම බවට එන්වීඩියා සමාගම පත් වෙයි
ලෝකයේ වටිනාම සමාගම බවට එන්වීඩියා සමාගම පත් වී තිබෙනවා. මෙම සමාගම විසින් කෘත්‍රීම බුද්ධිය භාවිත…
හජ් වන්දනාවේ ගිය 550 ක් මිය යයි
මෙවර හජ් වන්දනා සමයේදී ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ, දැඩි උණුසුම් කාලගුණය සහ…
තායිලන්තය සමරිසි විවාහය පිළිගනී
තායිලන්ත රජය විසින් සමරිසි විවාහ අනුමතකර තිබෙනවා. ඒ පිලිබඳ සුවිශේෂී පනත් කෙටුම්පතක් එරට රජය විසින්…
සුනඛ සුරතලුන්ටත් ගුවන් සේවයක්
අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් වනවා. එහි මංගල…
නායයාමකින් 6ක් මරුට, 30ක් අතුරුදන්
ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 කට වැඩි…
හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට
සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජෝර්දාන වැසියන් සංඛ්‍යාව…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















