බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝකයේ වටිනාම සමාගම බවට එන්වීඩියා සමාගම පත් වී තිබෙනවා. මෙම සමාගම විසින් කෘත්‍රීම බුද්ධිය භාවිත කරන මෙවලම්වලට අවශ්‍ය පරිගණක චිප් නිපදවනු ලබනවා. එන්වීඩියා සමාගමේ කොටසක වටිනාකම සියයට 3.5 කින් ඉහළ ගොස් ඇති අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136 ක් ලෙසයි. ආශ්‍රීත පුවත්: මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යන බවට අනාවරණයක් Srilanka