- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
ඊශ්‍රායල-හමාස් යුධ ගැටුම් හමුවේ ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වෙයි
හමාස් – ඊශ්‍රායල යුධ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන…
සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වයි
ගාසා තීරය තුළ සිදු කරන සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බවට වන සටන් විරාම යෝජනාවට…
යේමනයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 39 දෙනෙකු මරුට
යේමනයේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර…
ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් තුවක්කුවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේදී…
අමෙරිකානුවන් සිව් දෙනෙකුට චීනයේදී ප්‍රහාරයක්
අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙකුට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. ඒ, චීනයේ ජිලින්…
මලාවි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වෙයි
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සුලොස් චිලිමා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.…
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අමාත්‍යවරයෙකු වන බෙනී ගැන්ට්ස් හදිසියේ ආණ්ඩුවෙන් ඉවත් වී තිබෙනවා. ඔහු මීට පෙර…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















