- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
යුද අපරාධ සිදු කළ රුසියානු නිලධාරින් දෙදෙනෙකුට වරෙන්තු
ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියානු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.…
ගාසා තීරය සාගින්නෙන් ඇවිලෙයි – ආහාර බෙදා දීමටත් බාධා
ගාසා තීරයේ මිලියන භාගයක් පමණ පලස්තීනුවන් සාගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අදාළ වාර්තාව…
විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අධිකරණය හමුවේ වරද පිළගනියි
විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ආරක්ෂණ ලේකන…
ඈන් කුමරිය රෝහල් ගත කෙරේ
අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසනවා.. රෝහල්ගත කළ…
බන්ධනාගාරගතව සිටි “විකිලීක්ස්” හි නිර්මාතෘට නිදහස හිමි වෙයි
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ “විකිලීක්ස්” හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.…
රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු මරුට
රුසියාවේ මොස්කව් අගනුවර කාර්යාල ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම…
රුසියාවේ ඩැගෙස්තාන් හී පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට වෙඩි ප්‍රහාරයක්.- පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට.
රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන්…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















