බැලන් ඩි ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කර තිබෙනවා.
35 හැවිරිදි බෙන්සිමා මේ වන විට ශූරතා 25ක් දිනා ගෙන තිබෙනවා.
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී රියාල් මැඩ්රිඩ් හැර යන බවටයි සඳහන් කර තිබුණේ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණක් දෙවැනි වෙමින් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර ඔහු දෙවැනි තැන පසුවන්නේ ගෝල 354ක් ලබා ගනිමින්.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













