සහල් සහ සුදු ලුනු සදහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ සහල් කිලෝවක් සදහා රුපියල් 65ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඊයේ සිට අප්‍රේල් 03 වනදා තෙක් රුපියලක් දක්වා අඩු කළ බවයි. එමෙන්ම ලොකු ලුණු ආනයනය සදහා වන බද්ද අප්‍රේල්…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22…

පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ…

රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට වසර 4ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි. අදාළ පොලිස් සැරයන්වරයා ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන්…

කොහුවල සහ ඒ අවට ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් නිරීක්ෂණය…

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා…

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක…

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ඊයේ (28)…

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින්…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.…

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ලබන අප්‍රේල් 08 වන දා…

මෙරට ධීවරයින් හත් දෙනෙකුට දිවයිට පැමිණිමට නොහැකිව මුරුසි දුපතේ සිර වී සිටිනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක් මෙලෙස සිර වී සිටින…

මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. ඒ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. යතුරුපැදියකින්…

යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී පුද්ගලයින් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිසෙන් පුද්ගලයන් 41 දෙනෙකු වැඩිදුර රඳවා තබාගැනීමේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින්…

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…

පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…

සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු  ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා…


සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගයේ ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම…

තව කියවන්​න

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා…

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී රාජස්ථාන් රෝයල්ස්…

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් වාර්තා රැසක් අලුත් කරමින්…

සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙනවා. සුළුතර ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා. මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රටවන්නේ තායිලන්තයයි. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි. මෙම…

තව කියවන්​න

පසුගිය මාසයේ තේ අපනයනය සියයට 20 කින් පමණ පු`ඵල් වී ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා. මේ අනුව මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 22.31 ක් අපනයනය කර…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඕස්ටේ්‍රලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.…