
මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව පහළ යෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකු වාර්තාවට අනුව මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඩොලර් මිලියන 1,511.1ක් වනවා.
එය පසුගිය වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා කාලය තුළ ආදායම ඩොලර් මිලියන 1,712.6ක් ලෙස සටහන්ව තිබුණා.














