
චීනයේ බටහිර ගැන්සු ප්‍රාන්තයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නායයෑම සිදුවන අවස්ථාවේ 33 දෙනෙකු එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.
එම අනතුරින් 17 දෙනෙකු මුදවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.














