Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපකුලපතිට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් 04ක් අත්අඩංගුවට

    උපකුලපතිට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් 04ක් අත්අඩංගුවට

    2022-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සරසවි සිසුන් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම සිසුන් පොලිසිය වෙත භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පේරාදෙණිය පොලිසිය සඳහන් කළේ.

    පහර දීමට අදාළව ඊයේ සරසවි සිසුන් 12 දෙනෙකු හඳුනා ගත් අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය ද අහෝසි කෙරුණා

    මේ පිළිබදව අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද සිය අදහස් දක්වමින් කියාසිටියේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අදාළ පහරදීම සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි .
    එමෙන්ම මින් ඉදිරියට මෙවෙනි සිදු වීම් ඇති නොවන ලෙස වගබලා ගතයුතු බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/CHARITH-HERATH-EDIT-01-1.mp3

    මෙහිදී අමාත්‍ය බදුල ගුණවර්ධන මහතා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ සිදු වීම සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවයි .

    http://vnews.lk/wp-content/uploads/2022/12/BANDULA-GUNAWARDHANA-EDIT-1.mp3

    මේ අතර අද පාර්ලිමේන්තුවේදී එස් බි දිසානායක මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කළා

    http://vnews.lk/wp-content/uploads/2022/12/S-B-DISSANAYAKA-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරනවා - බන්දුල ගුණවර්ධන
    Bandula Gunawardana Charitha Herath SB Dissanayake
    පෙර පුව​තජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්
    ඊළඟ පුව​ත ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණය වෙයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group