Browsing: Bandula Gunawardana
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුබව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ…
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ…
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීම අද සිදුකෙරුණා. ඒ ප්‍රවාහන…
රටේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ වුවද ගැනීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්…
යළ කන්නයේ වී වගාව සඳහා පොහොර සපයා ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් උපරිම ලෙස හෙක්ටයාර දෙකක් සඳහා මූල්‍ය සහනාධාරයක් පිරිනැමීමට…
ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ…
බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මිල සූත්‍රයකට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන…
අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222