එසැණ
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ…
මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද…
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට්…
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ හෙන්ගම් දූපත ආසන්නයේදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…
කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගනිමින්, සතුන්ට හිංසා වන පරිදි හැසිරුණු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට…
රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
අද උදෑසන ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම්…
මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිස් වසමේ නිවාස සංකීර්ණයක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















