මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ද ඊට අයත්.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.