Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විහාරස්ථාන 14කට පූජා භූමි සන්නස්පත්‍ර

    විහාරස්ථාන 14කට පූජා භූමි සන්නස්පත්‍ර

    2022-11-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට – ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිම බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා.
    අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විහාරස්ථාන දහ හතරක් පුජා භූමි ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊට අදාල සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.


    රත්නපුර කූරගල රජමහා විහාරය,

    කුරුණෑගල නිකසලා නුවර රජමහා විහාරය,

    මැද්දේපොල රජමහා විහාරය,

    බිංගිරිය දේවගිරි රජමහා විහාරය,

    කොටහේන පරමානන්ද පුරාණ විහාරය,

    කෑගල්ල මාම්පිට ගල්ලෙන් රජමහ විහාරය,

    අම්පාර මගුල් මහා විහාරය,

    පියංගල රජමහා විහාරය,

    මාතර කොළවෙනිගම රජමහා විහාරය,

    ත්‍රිකුණාමලය ඇතානැගි කන්ද පුරාණ රජමහා විහාරය,

    බඹරගල ආරණ්‍ය සේනාසනය,

    සංඛමලේ රජමහා විහාරය,

    ත්‍රිකුණාමලය ආසිරිකන්ද රජමහා විහාරය,

    ත්‍රිකුණාමලය නාගලෙන රජමහා විහාරය

    – පූජාභූමි ලෙස සන්නස්පත්‍ර මගින් ප්‍රකාශයට පත් කෙරුනේ අරලිය ගහ මන්දිරයේදී .

    http://vnews.lk/wp-content/uploads/2022/11/DINESH.mp3

     

    ආශ්‍රීත පුවත්:  පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක්
    Dinesh Gunawardhane monk PM pooja bhumi sannas temple
    පෙර පුව​තපැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ?
    ඊළඟ පුව​ත සිසුන් 231,982ක් උසස් පෙළ ට 

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group