Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-20

    කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී

    2026-07-20

    ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී
    • ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
    • 2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
    • ඉරානයේ බලශක්ති අර්බුධයක්
    • උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි
    • අද සිට බිත්තර මිල ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි

    “සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි

    2023-02-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් සංවිධානය කරන “සතුන් සමග සෙනෙහසේ සතිය“ අදින් ආරම්භ වනවා.

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක කරන බවයි.

    මෙම සතිය තුළදී සතුන්ට ආහාර ලබාදීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනවා.

    සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතුන් සමග ඡායාරූප ගැනීමට විශේෂ ස්ථාන ද සකසා ඇති බවයි.

    මෙම සතිය තුළ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

    Dehiwala National Zoo
    පෙර පුව​තවැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් – තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි
    ඊළඟ පුව​ත මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

    සබැ​ඳි පුවත්

    මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී

    ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    ඉරානයේ බලශක්ති අර්බුධයක්

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-20

    කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී

    2026-07-20

    ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්

    2026-07-20

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group