Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් – තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි

    වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් – තල්මස් පැටවුන් 14ක් කල්පිටියට ගොඩ ගසයි

    2023-02-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේනවා.

    අද අලුයම 3.48 පමණ රික්ටර් මාපක ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.

    කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.

    ඊයේ දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදු වුනා.

    දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා.

    බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ අතර බුත්තල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ඉන්දු ඔස්ටේ්‍රලියානු තලයේ බිදීයාමක් හේතුවෙන් ඇති වුවක් බව ප්‍රේරාදෙනිය විශ්ව විදයාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

    මෙම තත්ත්වය වසර 20ක පමණ කාලයක සිට සිදුවන බවත් එම බිදියාව සිදුවන ස්ථානයට ආසන්නතම රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/ATHULA-SENARATHNA-EDIT-.mp3

    මේ අතර කල්පිටිය කුඩාව මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා තිබෙනවා.

    ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පැවසුවේ.

    තල්මස් පැටවුන් 11 දෙනකු මුහුදට යැවූ බව ද එම කාර්යාලය සදහන් කළා.

    මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස් විශේෂයට අයත් වූ වන් බවයි කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය සදහන් කලේ.

    ආශ්‍රීත පුවත්:  වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලා බැසීමක්
    Athula Senarathna
    පෙර පුව​තතුර්කි භූ කම්පනයේ බලපෑමට ලක්වු ශ්‍රී ලාංකිකයින් 16 ක් හදුනාගැනේ
    ඊළඟ පුව​ත “සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group