Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

    මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

    2023-02-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

    මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ .

    ඡන්ද මධ්‍යස්ථාන ගැටලු , ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කලා.

    මේ අතර, මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

    කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ පෙබරවාරී මාසයේ වියදම් සදහා කළ ඉල්ලීමට මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිස සදහන් කළා.

    මේ අතර මැතිවරණ කොමිසම අනුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳි සිටින බව පැෆරල් සංවිධානය පවසනවා.

    එහි අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ කොළොඹ පවතී , මාධ්‍ය හමුවකදී .

    http://vnews.lk/wp-content/uploads/2023/02/ROHANA-HETTIARACHCH-EDIT-.mp3

    මේ අතර පර්ලිම්නේතු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මුදල් නොමැති බැවින් ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම මත දෙකක සිටින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WASUDEWA-NANAYKKARA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  දේශපාලන පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක්
    Election Commission rohana hettiarachchi wasudewa nanayakkara
    පෙර පුව​ත“සතුන් සමග සෙනෙහසේ සතිය” අදින් ආරම්භ වෙයි
    ඊළඟ පුව​ත උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවදානමක- ගෙවන දීමනාව ඉහල දමන්නයි ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group