Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
    ඒ, ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදීයි. එමෙන්ම, මෙහිදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා
    කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා. පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයමින් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලේදී දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇගයීමට ලක් කෙරුණා. එහිදී හොඳම හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වායි. හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ප්‍රභාත් ජයසූරිය විසින් දිනා ගනු ලැබුවා.
    හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානයට පාත්‍ර වූ අතර හොඳම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි. 2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2025 වසරේ විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දුෂ්මන්ත චමීරයි. එමෙන්ම පසුගිය වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලබද්දී, හොඳම පිතිකාරිනිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මානයෙන් පිදුම් ලැබුවා

    ආශ්‍රීත පුවත්:  චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    chamari athapaththu Cricket Award Ceramaony Dhananjaya de Silva Dushmantha Chameera Pathum Nissanka Prabhath Jayasundara
    පෙර පුව​තසරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    ඊළඟ පුව​ත වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සබැ​ඳි පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group