වතු කම්කරුලන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
එය තමන් බලා සිටි කරුණක් බවයි වතුකම්කරුවන් සදහන් කලේ.
මෙතෙක් කල් තම වැටුප වෙන්වෙන් උද්ඝෝෂණ සිදු කිරීමට සිදු වඋ බවත් එහෙත් ඉතා අඩු මුදලකින් සිය වැටුප වැඩි වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ කිසිදු උත්ඝෝෂණයකින් වර්ජනයකින් තොරව තම ඉල්ලීම සාක්ෂාත කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













