Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්

    පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්

    2025-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක් සිදුව තිබෙනවා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ඒ අතර 11 හැවිරිදි දරුවකුද සිටින බවයි.

    ඊයේ රාත්‍රියේ කළුතර වෙට්ටුමකඩ හන්දියේදී ලොරි රථයක ගැටී මෙම දරුවා ජීවිතක්ශයට පත්ව තිබුණා.

    පනාගො යුධ හමුදා ඉංජිනේරු කදවුර අසලදී යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබුණා.

    අනතුරින් බරපලත තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ශයට පත්ව තිබුණා.

    මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 62 හැවිරිදි බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    බෝගස්වැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් 65 හැවිරිදි එහි රියදුරු ජීවිතක්ශයට පත්ව තිබුණා.

    මේ අතර මැදවච්චිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    එම අනතුරින් 49 හැවිරිදි ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාව ජීවිතක්ශයට පත්ව තිබුණා.

    මේ අතර හම්බන්තොට කැලිගම හන්දියේදී ට්‍රැක්ටර් රථයක් සහ පාපැදියක් ගැටී අනතුරක් සිදුව තිබුණා.

    එම අනතුරින් පාපැදියේ ගමන් ගත් 79 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

    මේ අතර වාකරේ ප්‍රදේශයේ යතුරුපැදියක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් 69 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ශයට පත්ව තිබෙනවා.ඩ

    ආශ්‍රීත පුවත්:  මුදල් ඇමති ජෝර්ජියාවට
    #sri lanka #vfm news accident Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තදිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
    ඊළඟ පුව​ත වතු කම්කරුවන්ගෙන් රජයට ප්‍රසංසා

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group