ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













