බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මාරවිල – වෙන්නප්පුව මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පදිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වෙන්නප්පුව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ආශ්‍රීත පුවත්: දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය A pedestrian died after being hit by a lorry heading towards Wennappuwa died Katuneriya area Marawila - Wennappuwa road Marawila Hospital