ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට එසැණ 2026-08-231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාරවිල – වෙන්නප්පුව මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පදිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වෙන්නප්පුව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන්…
ජපානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි එසැණ 2026-08-141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නව පිහිටි චිබා…
දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය එසැණ 2026-07-211 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු වියට්නාමයේ අද අලුයම ධාවනය වෙමින් තිබූ බස් රථයක ඇති වූ ගින්නකින් මගීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් ්ව තිබෙනවා. බස්…
ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට එසැණ 2026-07-191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වන විට ජලභීතිකාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය…
වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට එසැණ 2026-07-181 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වියට්නාමයේ උතුරු දෙසින් පිහිටි ‘ලායි චාවු‘ ප්‍රදේශයේ ඇති කඳුකර ගම්මානයක් හරහා හදිසි ගංවතුරක් ගලා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු…