
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100්‍රක් දක්වා වූ තීරුබදු පැනවීමට බලය හිමිවනවා














