කොත්මලේ, රම්බොඩ ආසන්නයේ සිදු වූ නායයෑමෙන් මේ වන විට පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
විපතට පත් පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි කොත්මලේ පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













