ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මේ බව සදහන් කලා.
එක්සත් ජනපදයේ සහයෝගය ශ්‍රී ලංකාව සමඟ ඇති කල් පවත්නා හවුල්කාරිත්වය සහ වර්තමානයේ සහ අනාගතයේදී පවුල් නැවත ගොඩනැගීමේදී ඔවුන්ට සහාය වීමට ඇති කැපවීම පිළිබිඹු කරන බවයි තානාපතිනි ජූලි චන්ග් වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













