බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගත වූ පැය 24 තුළ ‘රටම එකට‘ මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේදී වැටලීම් 753ක් පොලිසීය විසින් සිදු කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: ආපදා මරණ තව දුරටත් ඉහළට arrests detention orders Nationwide operation police raids