බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක් බණ්ඩාරවෙල රෝහලේ සිට දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි. ආශ්‍රීත පුවත්: වසරේ රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි accident Twenty two plantation workers were injured when a lorry overturned at the Bandarawela Ice Lab plantation