බසයක් තරුණ ජීවිතයක් බිලිගනී එසැණ 2024-03-02 පෙරවරු 11:4629 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය…
බසයක් පෙරෙළෙයි එසැණ 2023-07-15 පස්වරු 12:1375 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ – බදුල්ල මඟී ප්රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ. බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස…
ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2023-02-23 පස්වරු 5:0286 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජපානයේ ඉබරාකි ප්රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක…
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් 22 ට තුවාල එසැණ 2023-02-22 පස්වරු 5:4958 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස…
බිත්තර ලොරිය කුඩු එසැණ 2023-01-12 පස්වරු 12:2163 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය, නුවර ප්රධාන මාර්ගයේ මාන්කුලම ප්රදේශයේදී බිත්තර පැටවු කුඩා ලොරි රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබු තවත් ලොරි රථයක ගැටී තිබෙනවා.…
කළුවාමෝදර පාලමේ අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි එසැණ 2023-01-12 පෙරවරු 11:2056 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත්ගම කළුවාමෝදර පාලම මතදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථ දෙකකින් – බස් රථයක්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක් එසැණ 2023-01-01 පස්වරු 1:5730 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව…
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11 දෙනෙකුට තුවාල එසැණ 2022-12-23 පෙරවරු 9:1026 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමනාගමනයට බාධා එල්ලවුනා. ඒ, 73 වන කිලෝමීටර කණුව අසළ අද උදෑසන සිදු වූ…
පලෙයි අනතුරේ ඡායාරූප එසැණ 2022-12-22 පෙරවරු 11:4826 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ත්රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්රදේශයේදී අනතුරකට ලක් වුනා.…
යාපනයේ බස් රථ අනතුරක් එසැණ 2022-12-22 පෙරවරු 9:0824 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය පලෙයි ප්රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත්…