බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් 22 ට තුවාල එසැණ 2023-02-22 පස්වරු 5:4958 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස…