
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මී.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.














