
මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී කාලයේදී, තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී. අදාළ ධීවර යාත්‍රාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී,.ඊදඑඑදප ඔර්අකසබට. ක්‍රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.














