Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරුවෙක්ට සහ පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ අනතුරු දෙක

    දරුවෙක්ට සහ පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ අනතුරු දෙක

    2025-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කරදියනාරු සහ අග්බෝපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කරදියනාරු A-05 මාර්ගයේ රූගම ප්‍රදේශයේ චෙන්කල්අඩි දෙස සිට මහඔය දෙසට ධාවනය වූ බස් රථයක පාර මාරු වෙමින් සිටි කුඩා දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

    අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා කරදියනාරු රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    මෙලෙස මියගොස් ැඅත්තේ වයස අවුරුදු අටක් පමණ වූ රූගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකුට තුවාල

    මේ අතර අග්බෝපුර සිනිපුර මාර්ගයේ සිදු වූ අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    පොලිසිය කියා සිටියේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරුවෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු අග්බෝපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවද පොලිසිය පවසනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අග්බෝපුර, රජවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක් පමණ වන පාසල් සිසුවෙකි.

    මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    accident
    පෙර පුව​තමාරක රිය අනතුරු දහස ඉක්මවයි
    ඊළඟ පුව​ත කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group